For Sell Featured

land for sale ja ela

රු 545,000(Fixed)
රු 545,000(Fixed)
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk

About This Listing

ජා-ඇල නගරයට ලගින්ම අනර්ඝතම නිස්කලංක ඉඩමෙන් පර්. 8 බිම් කොටස් දැන් විකීණීමට👍👍👍

 

👉ජා-ඇල නගරයට සැනකින් ලගාවන්න විනාඩි 10 යි. 🏛️🕝

 

👉ජා-ඇල මීගමුව බස් පාර අතේ දුරින් (50m) 🏛️🚌 / බෝපිටිය කොළඹ බස්මාර්ගයට පහසුවෙන් ලගාවන්න 😮

 

👉ජා-ඇල අදිවේගී අදිවේගී පිවිසුමට විනාඩි 10 යි 🚘🚦🕝

 

👉මුලිකව ලක්ෂ 20 ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න( වසර 3ක් දක්වා 15% පොලී අනුපාතය යටතේ ගෙවීමේ හැකියාව.)

 

👉සියලුම පහසුකම් වලින් සපිරි බෝපිටිය හංදියට ලගින්ම 🏛️🛣️

 

👉ජා-ඇල,මීගමුව, වත්තල, කදාන, යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️🏥🗽

 

👉 තෙකලා විදුලිය,නල ජලය 🚿💡

 

👉කොන්ක්‍රීට් කානු පද්ධතිය , තාර යෙදූ පුලුල් මාර්ග 🧤

 

👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින් 🏫🏪🛒

 

👉පොදු ප්‍රවාහන සේවා දවසේ ඕනෑම වේලාවක

 

👉නිදහස් වැදගත් වටපිටාව🏡

 

 

 

💸 රු.100,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Map Location

No 326/D, Kaduwela Road, Malabe.,Kaduwela,Colombo,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG