Land for sale Maggona

Rs. 125,000
සුන්දර වෙල් යායායට මුහුණලා සංවර්ධනය වන නවතම ඉඩම් වයාපෘතිය 🌾🌾🌾‘ඉසුරු මංසල’ ඔබ මග නොහැරිය යුතු වටිනාම අවස්ථාවක් . කලුතර – මග්ගොන
පර්චසය 125,000/= සිට
👉 ගාලු පාරට විනාඩි 10 න්
👌 තෙකලා විදුලිය
👌 පුළුල් මාර්ග සහ කාණු පද්ධතිය
👌 පහසු ගෙවීමේ ක්රම
ලක්ෂයක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න…….
*මූලික ගෙවීම සම්පූර්ණ වීමට ඉඩමේ වටිනාකමෙන් 50% දින 7ක් තුල ගෙවන්න.
අත්පිට මුදලට ගැනීමේදී විශේෂ වට්ටම්
*ඉතිරිය මාසයක් තුළ ගෙවන්නේ නම් වට්ටමක්
*එසේ නැතහොත් මාස 6න් පොලී රහිතව ගෙවන්න ගන්න.
අමතන්න.
පර්චස් 12.5 සිට බිම් කොටස් වෙන් කරවා ගත හැක.
ප්රවාහන පහසුකම් සලසා දිය හැක.
අමතන්න 0704210020
අමතන්න.
වසන්ති.
Send a message
ID: 64658
Published: September 21, 2022
Views: 22
Facebook
Twitter
LinkedIn
WhatsApp
Park Properties Park Properties
Park Properties,No 326/D, Kaduwela Road, Malabe.

Get more Details

Contact Number: +94704210020
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.