Land For Sale – Meepe

Rs. 300,000

💎වග – පාදුක්ක බස් පාරට මුහුනලා අගනා බිම් කොටස්💎

💎පින්නවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින්

💎පාදුක්ක නගරයට විනාඩි 10යි

💎මීපේ නගරයට විනාඩි 10යි

💎හංවැල්ල නගරයට විනාඩි 10 යි

💎පින්නවල මහ ව්ද්‍යාලයට 600m

💎තුම්මෝදර මහ විද්‍යාලයට 3km

💎හොරණ ,ඉංගිරිය , වග නගරයන් වලට පහසුවෙන් ලගා විය හැක

💎පර්චස් 12/14 කොටස් පොල්,කොස්,පලතුරු සහිත ඉඩමකි,

💎සුන්දර ,මනස්කාන්ත, නිදහස් පරිසරය පිහිටා ඇත

💎ඔබට ලැබෙන අනගිම අවස්ථාව වන්නෙ මූලික ගෙවිම 50% ගෙවා ඉතිරිය පොලී නැතුව මාස 24 ගෙවන්න ලැබීමයි..

💎නිරවුල් ඔප්පු සහිතයි අමතන්න

Send a message
ID: 61545
Published: September 8, 2022
Views: 16
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94704505518
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.