For Sell Featured

Land For Sale – Pugoda

රු 225,000Per Perch(Negotiable)
රු 225,000Per Perch(Negotiable)
RTCL Auto Temp
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

පූගොඩ හංදියට නුදුරින් අනර්ඝ බිම් කොටස්

පූගොඩ නගරයට විනාඩි 5යි(2km)

නාගස් හංදියට (225 බස් පාර)(700m )

සියලුම පහසුකම් වලින් සපිරි කිරිදිවැල නගරයට 3.5km,,️

දෙල්ගොඩ සහ වැලිවේරිය යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව

වෙල් යායට මායීන්ව පොල් ශාක සහිත නිස්කලංක බිම් කොටස්

ජාතික පාසල්,,,,ජාතික රෝහල් අතේ දුරින්

ගම්පහ – කිරිදිවැල 225 ප්‍රධාන බස් පාරට විනඩි 2යි.(700 m)

ළිං ජලය ,තෙකලා විදුලිය

කොන්ක්‍රීට් කානු පද්දතිය,අඩි 20 තාර යෙදු පාර

බිම් කොටසෙ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව

සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින්

නිදහස් වැදගත් වටපිටාව

රු.100,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Map Location

Pugoda,Mandawala,Dompe,Gampaha,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG