Land For Sale- Raddolugama

Rs. 450,000

සීදුව රද්දොලුගම අගනා බිම්කොටස් විකිණීමට

ප්‍රධාන පාරට මීටර් 300ක් දුරින් අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස්,

අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,

පර්චස් 11,12 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.

කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,

අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.

සුපිරි වෙලදසැල්,ජනප්‍රිය පාසල්,තෙකළා විදුලිය,ජල පහසුකම් සහිතව,දිනෙන් දින වටිනාකම ඉහල යන බිම්කොටස්.

මූලිකව 100,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,

50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්,

නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න

එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.

Send a message
ID: 64283
Published: September 21, 2022
Views: 8
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94706151101
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.