Land For Sale – Raddolugama

Rs. 450,000

😃ආයෝජනයකට අවස්ථාවක්😃
☑️සීදුවෙන්  ඉඩමක්🏠️
☑️පර්. 10,11 අගනා බිම් කැබැල්ලි_* ඉක්මනින් ඔබගේ කරගන්න.
🔴කටුනායක ගුවන් තොටුපොළටම 5 km.
🔴සීදුව හංදියටම 4.5km.
🔴කටුනායක අධිවේගී පිවිසුමට 4km.
🔴රද්දොලුව පල්ලියට කි.මී.2යි.
🔴මුතුවාඩියට කි.මී 2යි.
🔴රද්දොලුව බස් නැවතුම්පොළට කි.මී 1යි.
🔴කොටුගොඩට කි.මී 5යි.
🔴හීනටියන පොත්ගුල් මහා විද්‍යාලයට කි.මී.6යි
🔴පිරිසිදු ඔප්පු,
🔴නළ ජලය,
🔴තෙකලා විදුලිය (3 phase).
🔴පුලුල් ප්‍රවේශ මාර්ගය.
🔴කොන්ක්‍රීට් කාණු පද්ධති.
↪️මූලිකව රු 100000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න…,
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්..,
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසරකට  පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න…,
නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් වාරික වශයෙන් ගෙවන්න ගන්න…,
ඔබගේ බිම්කොටස අදම වෙන්කරවාගන්න අමතන්න..

Send a message
ID: 60793
Published: September 8, 2022
Views: 26
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94706151101
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.