For Sell

Land for Sale Wadduwa

රු 700,000mo(Fixed)
රු 700,000mo(Fixed)
Wadduwa-6
20221216_084714E
ADD
Wadduwa-8
Idam.lk
Idam.lk
Idam.lk
Idam.lk

About This Listing

වාද්දුව නගරයට , ගාලු පාරට ලගම අගනා බිම් කොටස් 10 ක් විකිණීමට .

👍පර්චස් 10 බිම් කොටස්.

👍ගාලු පාරට මීටර් 700 ක් පමනි.

👍 පානදුර මොරොන්තුඩුව බස් මාර්ගයට මීටර් 300 ක් පමනි.

👉 සියලුම අනුමැතීන් සහිත බිම් කොටස්

👉 නල ජලය

👉 කොන්ක්‍රීට් මාර්ග.

👉 එකවර ගෙවීමේදී වට්ටම්.

👉 වසර 5 දක්වා පහසු ගෙවීමේ ක්‍රම ( ලියකියවිලි අවශ්‍ය නැත)

👉 බැංකු ණය පහසුකම් .

👉ඉඩමේ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය මාස 3න් පොලී රහිතව ගෙවන්න.

නිදහස් වටපිටාවකින් සියලු පහසුකම් සමගින් අදම ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.

Map Location

Wadduwa,Colombo,Colombo,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG