Land For Sale – Welipenna

Rs. 195,000

😊ආයෝජනයකට අවස්ථාවක් 😊

දක්ශින අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ බිම් කොටස ම ලක්ෂ 20 සිට

🌟තෙකලා විදුලිය

🌟පිරිසිදු ජලය

🌟පුලුල් ප්‍රවේශ මාර්ගය.

🌟කොන්ක්‍රීට් කාණු පද්ධති.

🌟නිස්කලංක වටපිටාව

🌟ගාලු පාරට නුදුරින්

🌟අළුත්ගම නගර සීමාවෙන්

සියලුම පහසුකම් වලින් අනූන අලුත්ගම නගරයට ආසන්න ඔබේම සුන්දර බිම් කොටසක සාඩම්බර හිමිකරුවෙකු වන්න

↪️මූලිකව රු 100000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න

එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්..,

නැතිනම් 40% ගෙවා ඉතිරිය වසරකට පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න

නැතිනම් 40% ගෙවා ඉතිරිය වසර 5ක් වාරික වශයෙන් ගෙවන්න ගන්න

ඔබගේ බිම්කොටස අදම වෙන්කරවාගන්න අමතන්න

Send a message
ID: 62679
Published: September 12, 2022
Views: 16
Facebook
Twitter
LinkedIn
WhatsApp
Guardian Land Guardian Land
No.285, New Kandy Rd, Kothalawala, Kaduwela.

Get more Details

Contact Number: +94702526747
947 * * * * * * * * *
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.