For Sell Featured

Residential land from Raddolugama

රු 550,000Per Perch(Negotiable)
රු 550,000Per Perch(Negotiable)
RTCL Auto Temp
RTCL Auto Temp
Idam.lk
Idam.lk

About This Listing

♻️ සීදුව ♻️ නගරයට ලගින්ම අනර්ඝතම නිස්කලංක ඉඩමෙන් පර්. 10 බිම් කොටස් , කොටස් කර දැන් විකීණීමට👍👍👍

👉 සීදුව නගරයට සැනකින් ලගාවන්න විනාඩි 10 යි . 🏛️🕝

👉 රද්දොලුගම කොළඹ බස් පාර අතේ දුරින් (700m) 🏛️🚌 / ගම්පහ මීගමුව බස්මාර්ගයට පහසුවෙන් ලගාවන්න 😮

👉 කටුනායක අදිවේගී පිවිසුමටත් විනාඩි 15යි 🚘🚦🕝

👉 මුලිකව ලක්ෂ 30 ගෙවා ඉතිරිය පොලී රහිතව වසරකින් ගෙවන්න( වසර 3ක් දක්වා 15% පොලී අනුපාතය යටතේ ගෙවීමේ හැකියාව.)

👉සියලුම පහසුකම් වලින් සපිරි රද්දොලුගම හංදියට ලගින්ම 🏛️🛣️

👉 ජා-ඇල ,මීගමුව , ගම්පහ කටුනායක සීදුව යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️🏥🗽

👉 විහාරස්ථාන , , කතෝලික දේවස්තාන, මුස්ලිම් දේවස්තාන වලටත් ලගින්ම ☸️✝️🕉️✡️☪️

👉 තෙකලා විදුලිය,නල ජලය 🚿💡

👉කොන්ක්‍රීට් කානු පද්ධතිය , තාර යෙදූ පුලුල් මාර්ග 🧤

👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල් අතෙ දුරින් 🏫🏪🛒

👉පොදු ප්‍රවාහන සේවා දවසේ ඕනෑම වේලාවක

👉නිදහස් වැදගත් වටපිටාව🏡

💸 රු.100,000ක් ගෙවා ඔබෙ බිම් කොටස අදම වෙන් කරවා ගන්න

Map Location

Raddolugama ,Ja-Ela,Gampaha,Western Province

Plans

Leave feedback about this

Sign up for newsletter

Get latest news and update

Newsletter BG