Valuable land for sale in Pugoda area

Rs. 15,000,000

හංවැල්ල- පූගොඩ ප්‍රධාන පාරට ආසන්නව , මැදවරලිය පිහිටි ඉඩම..

  • පර්චස් 104 කි.
  • මිල ලක්ෂ 150 කි( එම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩුවෙන් මිල තීරණය කර ඇත.)
  • හංවැල්ල – පූගොඩ ප්‍රධාන පාරට මීටර 100 යි.(මැදවරලිය හංදිය)
  • පූගොඩ නගරයට කිලෝමීටර 3 කි.
  • හංවැල්ල පිහිටි කර්මාන්තශාලා වලට පහසුවෙන් පිවිසිය හැක.
  • සින්නක්කර ඔප්පු සහිතයි.
  • ජලය සහ විදුලිය සබඳතා පහසුවෙන් ලබා ගත හැක.
  • විදේශ ගත වන බැවින් ඉතා ඉක්මණින් විකිණේ.
Send a message
ID: 62839
Published: September 13, 2022
Views: 104
Facebook
Twitter
LinkedIn
WhatsApp

Get more Details

Contact Number: +94777675954
© 2022 idam.lk (pvt) LTD All Rights Reserved.