පර්චස් 372 ක ඉඩමක් නිවසක්ද සමග විකිනීමට

පර්චස් 372 ක ඉඩමක් නිවසක්ද සමග විකිනීමට

135.00 Rs
Land
1 month
Sri Lanka
Central
Palapatwela Get directions →
104 views
ID: 40
Published 1 month ago by Sunil
135.00 Rs
In Land category
Palapatwela, Central, Sri Lanka
Get directions →
104 item views
මාතලේ ගලේවෙල මාර්ගයට හා මාතලේ කුරුණෑගල මාර්ගයට මැදිව පලාපත්වල නගරයට 1km නුදුරින් පදිංචියට සුදුසු නිවසක් සහ ගම්මිරිස්, පොල්, පුවක් ඇති පර්චස් 372 ක ඉඩමක් විකිනීමට ඇත.

ඓතිහාසික කවටයමුන රජමහා විහාරය හා අලුවිහාරය රජමහා විහාරය ට ආසන්නව ඇත.

පලාපත්වල නගරයේ බුද්ධගෝෂ විදයාලයට හා කවටයමුන විදයාලයට ඉතා අසන්නය.

පානය කිරීමට සුදුසු ලිං ජලය හා විදුලි පහසුකම් ඇත.

නිවසේ කාමර තුනක් ඇත.

මිල සාකච්ඡා කර ගත හැක.

දු.ක. 0776647750
0764529304 Read more

Published on 2024/07/30

Description

මාතලේ ගලේවෙල මාර්ගයට හා මාතලේ කුරුණෑගල මාර්ගයට මැදිව පලාපත්වල නගරයට 1km නුදුරින් පදිංචියට සුදුසු නිවසක් සහ ගම්මිරිස්, පොල්, පුවක් ඇති පර්චස් 372 ක ඉඩමක් විකිනීමට ඇත.

ඓතිහාසික කවටයමුන රජමහා විහාරය හා අලුවිහාරය රජමහා විහාරය ට ආසන්නව ඇත.

පලාපත්වල නගරයේ බුද්ධගෝෂ විදයාලයට හා කවටයමුන විදයාලයට ඉතා අසන්නය.

පානය කිරීමට සුදුසු ලිං ජලය හා විදුලි පහසුකම් ඇත.

නිවසේ කාමර තුනක් ඇත.

මිල සාකච්ඡා කර ගත හැක.

දු.ක. 0776647750
0764529304

Comments (0)

No comments has been added yet
Add comment
Call Sms Send message
Are you a professional seller? Create an account