ඉඩම් සම්බන්ධ ගැටලු ඇති විටදී හෝ උපදෙස් අවශ්‍ය අවස්ථා වලදී සම්බන්ධ කරගතයුතු නිලධාරීන් හා ආයතන
ඉඩම් සම්බන්ධ ගැටලු ඇති විටදී හෝ උපදෙස් අවශ්‍ය අවස්ථා වලදී සම්බන්ධ කරගතයුතු නිලධාරීන් හා ආයතන

ඉඩම් සම්බන්ධ ගැටලු ඇති විටදී හෝ උපදෙස් අවශ්‍ය අවස්ථා වලදී සම්බන්ධ කරගතයුතු නිලධාරීන් හා ආයතන

December 31, 2021
0 Comments

Contact numbers of officers and agencies to be contacted if land issues or advice are required

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි
ක්ෂේත්‍ර උපදේශක/ජනපද නිලධාරි/ඉඩම් නිලධාරි
විෂයය ලිපිකරුවන්
ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්

පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය/ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්
කාර්යාලය

පළාත් ඉඩම් කොමසාරිස්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්
සහකාර ඉඩම් කොමසාරිස්වරු
ඉඩම් නිලධාරීන්
කච්චේරි මිනුම්දෝරුවන්

පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ගේ දුරකතන අංක

පළාතකොමසාරිස් කාර්යාලයෆැක්ස්
01බස්නාහිර පළාත011243398101125429080112433981
02මධ්‍යම පළාත081223341908122344210812234421
03දකුණු පළාත091392264509122342660912244379
04සබරගමුව පළාත045222279204522227920452222792
05වයඹ පළාත037222223603722252050372229412
06නැගෙනහිර පළාත026222203102622221480262227413
07උතුරුමැද පළාත025222228102522252160252225216
08උතුරු පළාත021321553902132155390212220836
09ඌව පළාත055222474505522222360552222236
පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ගේ දුරකතන අංක

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

ඉඩම් කොමසාරිස් ජනරාල්
ඉඩම් කොමසාරිස් සංවර්ධන/ ඉඩම්
නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් වරු
සහකාර ඉඩම් කොමසාරිස්වරු
ඉඩම් නිලධාරීන්

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව දුරකථන අංක – බත්තරමුල්ල

තනතුරදුරකතන අංකය
01ඉඩම් කොමසාරිස් ජනරාල්0112797400
02ඉඩම් කොමසාරිස් (ඉඩම්)0112797400
03නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් (රන්බිම)0112797403
04ඉඩම් කොමසාරිස් (සංවර්ධන)0112797400
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව දුරකථන අංක – බත්තරමුල්ල

මිනින්දෝරු දෙපාර්තමේන්තුව

මිනුම්පති
නියෝජ්‍ය මිනුම්පති
දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරී
සහකාර මිනින්දෝරු අධිකාරී
මිනින්දෝරුවරු

තක්සේරු දෙපාර්තමේන්තුව

ප්‍රධාන තක්සේරුකරු
තක්සේරුකරුවන්

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව

රෙජිස්ටාර් ජනරාල්
අතිරේක රෙජිස්ටාර් ජනරාල්
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්

පළාත් පාලන ආයතන

නගරාධිපති/ සභාපති
නාගරික කොමසාරිස්/ ලේකම්
කාර්මික නිලධාරි

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ
දිස්ත්‍රික් ඉඩම් පරිහරණ නිලධාරි

හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්
හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්
සහකාර හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය

ලේකම්
අතිරේක ලේකම්වරු
අධ්‍යක්ෂකවරු

ජනාධිපති ලේකම් කාර්යාලය

ජනාධිපති ලේකම්
අතිරේක ලේකම්
සහකාර ලේකම්වරු

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

සභාපති
අධ්‍යක්ෂකවරු
දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

අධ්‍යක්ෂ ජනරාල්
නේවාසික ව්‍යාපාර කළමණාකරුවන්
කොට්ඨාශ කළමණාකරුවන්
ඒකක කළමණාකරුවන්

Add a comment

Your email address will not be published. Required fields are marked *

ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉඩම් ඔප්පු වර්ග සහ ඒවා විකිණීමේදී වැදගත් වන කරුණු.

ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉඩම් ඔප්පු වර්ග සහ ඒවා විකිණීමේදී වැදගත් වන කරුණු.

idam.lk Team
September 23, 2021
ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉඩම් ඔප්පු වර්ග සහ ඒවා විකිණීමේදී වැදගත් වන කරුණු. ඇත්තටම ඉඩමක් කියල අදහස් කරන්නේ...
Play Video about Land for sale katunayake
logo
Copyright © idam.lk (Pvt) Limited. 2017 - 2022. All Rights Reserved.