fbpx
ඉඩමක් නිවසක් මිලදී ගැනීමේදී පරික්ෂා කළයුතුම ලිපි ලේඛණ

ඉඩමක් නිවසක් මිලදී ගැනීමේදී පරික්ෂා කළයුතුම ලිපි ලේඛණ

December 12, 2020
0 Comments

01.යෝග්‍යතා සහතිකය

යම් ඉඩමක් පදිංචිය සදහා හිතකරද යන්න මෙමගින් පරික්ෂා කල හැක.

02.ඉඩමට අදාළ පිඹුර සහ පෙර පිඹුර

විකිනීමට නියමිත ඉඩම ඔප්පුවෙ උපලේඛණයේ සදහන් වන ඉඩම යනනත්, පිඹුරු එකින් එක සම්බන්ධ වී ඇද්ද යන්නත් අදාල පළාත් පාලන ආයතනය මගින් පිඹුර අනුමත කර ඇත්ද යන්නත් මෙමගින් දැනගත හැකිය.

03.හිමිකම් සහතිකය

ඉඩමට අදාළ වරිපනම් ලේඛණයේ සදහන් වන්නේ විකුනුම්කරුගේ නම ද යන්න මෙමගින් දැනගත හැකිය.

04.නොපවරා ගැනීමේ සහතිකය

වරිපනම් හෝ සංවර්ධන බදු නොගෙවන විට එය අය කර ගැනීම සදහා ඉඩම පවරා ගැනීමට අධිකරණ නීයෝගයක් ලබාගැනීම අදාල පළාත් පාලන හැකියාව ඇත.එලෙස පවරා ගැනීමට අදහසක් නොමැතිනම් නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කරතු ලැබේ.

05.අදාල ඉඩම සම්බන්ධයෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තිබෙන වාර්තා

අදාල ඉඩම සම්බන්ධ හිමිකම් දම්වැල, නිරවුල්අයිතිය, වෙනත් බැදීම් හා නඩුහබ හෝ තහනම් දැන්වීම්, තිබේද යන්න මෙමගින් දැනගත හැකිය.

06.හිමිකම් ඔප්පුව සහ එම ඔපපුවේ දෙවන පිටපත

ඔබවෙත ඉදිරිපත් වී ඇති ඔප්පුව සත්‍ය ඔප්පුවක් ද යන්නත්, යම් යම් කොන්දේසි මත පැවරීම සිදුකර ඇද්ද යන්නත් සහ මුද්දර ගාස්තු ගෙවා නිසි ලෙස ලියා සහතික කර ඇත්ද යන්නත් දැන්ගැනීම ස`දහා මෙය ප‍්‍රයොජනවත් වේ.

07.ගොඩනැගිලි සැලැස්ම

යෝග්‍යතා සහතිකය නිකුත් කරනු ලබන්නේ ගොඩනැගිලි සැලැස්ම අනුමත වුවහොත් පමණි.

08.ඇටර්නි බලපත‍්‍ර

අදාල ඉඩම විකුණනු ලබන්නේ ඇටර්නි බලපත‍්‍රය හරහා ඇටර්නි බලකරුවෙකු විසින් නම් අදාල බලපත‍්‍රය නිසිලෙස ලියාපදිංචි කොට තිබේද යන්න පරීක්ෂා කළ යුතුය.

09.නඩු තීන්දු

අදාල ඉඩම හිමිව ඇත්තේ යම් නඩු තීන්දුවක් ප‍්‍රකාරව නම් එම නඩු තීන්දුවේ සහතික කරන ලද පිටපත්ද පරීක්ෂා කල යුතුය.

10.වීදි රේඛා සහතිකය

අදාල ඉඩම හෝ එහි කොටසක් මාර්ග පුළුල් කිරීම ස`දහා යටත් වන්නේ ද යන්න මෙමගින් පරික්ෂා කළ හැක.

Add a comment

Your email address will not be published. Required fields are marked *

Categories
  • No categories

Recent Posts

About us

John Hendricks
Blog Editor
We went down the lane, by the body of the man in black, sodden now from the overnight hail, and broke into the woods..
Ajith Premalal Hewage
Ajith Premalal Hewage
2018-08-29
recommendsVerified
Good service 😁😚😁😁😚😁😚😚😚😚
Salinda Kumarasingha
Salinda Kumarasingha
2018-08-22
recommendsVerified
Excellent
Vihaga Madusanka Rathnayake
Vihaga Madusanka Rathnayake
2018-08-19
recommendsVerified
Minuwangoda, maradagahamula 201 per hari 4ras thanithala edamak wikinimata thibe.edame sita katunayakata 18km,migamuwata 19km,dihulapitiyata 14km,edame sita main road ekata 800m wana athara mema road ekatada thara dama athi pulum margayaki.padinchiyata wadath sudusu parisarayak pihita atha.( light ,water ).1 per 50000 laks.
Dedigamuwage Darshana Rasanga Perera
Dedigamuwage Darshana Rasanga Perera
2018-08-12
recommendsVerified
BEST SITE FOR LAND SALE AND PURCHASE..
Dedigamuwage Darshana Rasanga Perera
Dedigamuwage Darshana Rasanga Perera
2018-07-29
recommendsVerified
BEST WEB SITE WITH NO HASSLE..WISH ALL THE BEST FOR FUTURE JOURNEY..QUICK SERVICE..
‘Sell or Buy Land and building for Sale, Property, or House for Rent or sale in Colombo or any region in Sri Lanka – Post your advertisement on idam.lk – Fastest growing property and real estate website in #Sri Lanka‘
Copyright © Idam.lk 2020. All rights reserved.