View All Photos (2)
Selling
වැලිගෙපොල නගරයේ සියලු පහසුකම් සමගින් ඉඩමක්!
Rs2.3 million
Description
වැලිගෙපොල නගරයේ සියලු පහසුකම් සමගින් ඉඩමක්!
NEW LOTUS VILLAGE
වැලිගෙපොල නගරයට මීටර් 350ක් දුරින් නිස්කලංක පරිසරයක මනරම් වටපිටාවක පිහිටි අගනා ඉඩමක් වටිනා මිලකට විකිණීමට ඇත. ජලය, විදුලිය, මං මාවත් ඇතුලු සියලු පහසුකම් සහිතව, වළගම්භා ජාතික පාසල, රජයේ රෝහල්, බැංකු සහ අනෙකුත් සියලු පහසුකම් ඇති වැලිගෙපොල නගරයට අතේ දුරින් .
නිරවුල් ඔප්පු
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
මිල පර්චසය : රු. ලක්ෂ 230,000/-
බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි !!
විම්සීම්: +94 (76) 296 7748
Overview
Location
- AddressWeligepola, Ratnapura District
Write A Review
0 Reviews
0 out of 5
Latest Properties