🏡 හෙට්ටිපොල නගර මධ්‍යයේ අගනා නේවාසික ඉඩමක් විකිණීමට ( පර්චසයක් රු. 345,000/- ) විකිණීමට 🏡
🏡 හෙට්ටිපොල නගර මධ්‍යයේ අගනා නේවාසික ඉඩමක් විකිණීමට ( පර්චසයක් රු. 345,000/- ) විකිණීමට 🏡
📍 ස්ථානය: හෙට්ටිපොළ නගරය
📍 ප්‍රධාන පාරට මීටර් 250ක් පමණි.
📍 ප්‍රධාන පාසලට මිනිත්තු 2යි
📍 රෝහලට මිනිත්තු 3යි
📍 බස් නැවතුම්පළට මිනිත්තු 5යි
රාජ්‍ය කාර්යාල, පාසල්, රෝහල්, ප්‍රධාන බැංකු, පොලිසිය, උසාවිය, කඩසාප්පු සහ ප්‍රධාන මාර්ග සමීපයේ ඇති අතිශය ආරක්ෂිත, පවුලකට පදිංචියට කදිම ස්ථානයකි.
✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 29
මෙම ඉඩම,
🏠 නිවසක් ඉදිකිරීමට
🏢 ව්‍යාපාරයකට
📦 ගබඩාවකට
💰 දිගුකාලීන ආයෝජනයකට
ඉතාමත් සුදුසු නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. අවශ්‍ය නම් මෙම ඉඩම කුලියට හෝ බද්දට ලබා දිය හැක
✨ විශේෂ පහසුකම්
✔️ පුළුල් මාර්ග
✔️ තෙකලා විදුලිය
✔️ ජල පහසුකම්
✔️ නගර පහසුකම් සියල්ල ආසන්නයේ
✔️ හොඳ ප්‍රවේශ මාර්ග
✔️ පිරිසිදු ඔප්පු සහ පිඹුරුපත්
✔️ ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ඉඩම් /නිවාස ණය ලබාගත හැක
💰 පර්චසයක් රු. 345,000/- (Negotiable)
📍 අවශ්‍ය නම් ඉඩම පැමිණ පරීක්ෂා කළ හැක
📍Google Map Coordinates: 7°36'28.0"N 80°04'47.6"E
📞 වැඩි විස්තර සඳහා අමතන්න: Mr. Lahiru
📱 077 177 1514
📱 077 255 1288
- AddressHettipola, Kurunegala District
The Most Recent Estate
Hettipola, Kurunegala District