View All Photos (4)
Selling
Land for sale
Rs5.72 million
Description
රිකිල්ලගස්කඩ නගරයේ සිට 1km දුරින් පිහිටා ඇති ගම්මිරිස් වගාව සහිත පර්චස් 52ක ඉඩමකි.
හොඳින් වැඩුණු විශාල කොස් ගස් 5ක් ඇත.
අස්වනු නෙලන කරාඹුගස් 3ක් ඇත.
ජලය සහ විදුලිය ඇත.
නිවසක් සෑදීම සඳහා ඉතා යෝග්යයි.
කොටස් වශයෙන් ලබා දෙනු නොලැබේ.
මිල රු. 5,720,000
විමසීම්:0710864350
Overview
Location
Write A Review
0 Reviews
0 out of 5
Latest Properties