Selling

සුන්දර තිස්ස මහාරාමයෙන් ඔබටත් මෙන්න කදිම ඉඩමක්......

Rs250,000.00
  • (0)
  • 168 Views
  • 2026-08-30
  • Tissamaharama, Hambantota District
Description

තෙකලා විදුලිය, නල ජලය, ලි0 ජලය, පිරිසිදු   ඔප්පු.  කතරගම පූජා භූමියට මිනිත්තු විස්සයි, යාල වනෝද්‍යානය, කිරින්ද විහාරය, කිරින්ද වරාය.


සුවපහසු නිසංසල පරිසරය, කිසි දිනක  ගංවතුර, සුනාම්, ගිනිකඳු වැනි ස්වභාවික විපත් වලින්  තොර  භූමියකි. ඔබත් දැන්ම අමතන්න ....076 7355350, 077 5552365.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 

Overview
Property ID: 545
Write A Review
0 Reviews
0 out of 5
Contact Agency
Your experience on this site will be improved by allowing cookies.