View All Photos (2)
Selling
Cultivated land for sale
Contact
Description
*මාතර -මාලිම්බඩ , ගල්පමුණ පාසල අසල බෙදා වෙන් කර කැබලි කරන ලද පර්චස් 10 ඉඩම් කොටස් 10න්, තවත් කැබලි 06ක් ඉතිරිව ඇත.
*අකුරැස්ස- මාතර ප්රධාන පාරට 650m දුරින්
*මාතර-කොළඹ අධිවේගී මාර්ග පිවිසුමට 3Km
*නිරවුල් ඔප්පු.
*ජලනල, විදුලි පහසුකම්
*කලින් කුරුදු වගා කරන ලද ඉඩමකි.
*නිදහස් නිස්කලංක වටපිටාවකි
පර්චස් 01ක් රු.350,000 සිට රු. 300,000 දක්වා..(ඉඩමේ පර්චසයක තක්සේරු වටිනාක රු.475,000කි.)
Overview
Property ID: 580
Type: Land
Location
- Addressmalimbada
Write A Review
0 Reviews
0 out of 5
Latest Properties