කතරගම - පෙරගිරිගම පදිංචියට හෝ ව්‍යාපාරයට සුදුසු පර්චස් 80ක අගනා බිම්කොටසක් විකිණීමට.
කතරගම - පෙරගිරිගම පදිංචියට හෝ ව්‍යාපාරයට සුදුසු පර්චස් 80ක අගනා බිම්කොටසක් විකිණීමට.
පදිංචියට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද ඉතා සුදුසු, නිස්කලංක පරිසරයක පිහිටි මෙම අගනා දේපළ විකිණීමට ඇත.
✨ විශේෂතා:
📜 පිරිසිදු හා නිරවුල් ඔප්පු
🏠 කාමර 10කින් සමන්විත විශාල ප්‍රධාන නිවස
🏡 ප්‍රධාන නිවසින් වෙන්ව පිහිටි තවත් කුඩා නිවසක්
💧 ජල නල පහසුකම් සහ නළ ළිං
🌿 නිස්කලංක හා සුන්දර පරිසරය
🏨 නිවාඩු නිකේතනයක් / සංචාරක ව්‍යාපාරයක් සඳහා ඉතා සුදුසුයි
🏫 කතරගම පාසල සහ රෝහලට පයින් යා හැකි දුර
📍 කතරගම නගරයට සහ රුහුණු මහා කතරගම දේවාලයට කි.මී. 1කට පමණ නුදුරින්
📞 වැඩිදුර තොරතුරු සඳහා හිමිකරු අමතන්න: 077 117 6450
🔑 වහාම විකිණීමට — සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.
The Most Recent Estate
Kataragama, Monaragala District
- 7
- 2