Selling

🏡 හෙට්ටිපොල නගර මධ්‍යයේ අගනා නේවාසික ඉඩමක් විකිණීමට ( පර්චසයක් රු. 345,000/- ) විකිණීමට 🏡

Rs345,000.00
  • (0)
  • 80 Views
  • 2026-09-24
  • Hettipola, Kurunegala District
Description

🏡  හෙට්ටිපොල නගර මධ්‍යයේ අගනා නේවාසික ඉඩමක් විකිණීමට ( පර්චසයක් රු. 345,000/- )  විකිණීමට 🏡

📍 ස්ථානය: හෙට්ටිපොළ නගරය
📍 ප්‍රධාන පාරට මීටර් 250ක් පමණි.
📍 ප්‍රධාන පාසලට මිනිත්තු 2යි
📍 රෝහලට මිනිත්තු 3යි
📍 බස් නැවතුම්පළට මිනිත්තු 5යි

රාජ්‍ය කාර්යාල, පාසල්, රෝහල්, ප්‍රධාන බැංකු, පොලිසිය, උසාවිය, කඩසාප්පු සහ ප්‍රධාන මාර්ග සමීපයේ ඇති අතිශය ආරක්ෂිත, පවුලකට පදිංචියට කදිම ස්ථානයකි.

✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 29

මෙම ඉඩම,

🏠 නිවසක් ඉදිකිරීමට
🏢 ව්‍යාපාරයකට
📦 ගබඩාවකට
💰 දිගුකාලීන ආයෝජනයකට

ඉතාමත් සුදුසු නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. අවශ්‍ය නම් මෙම ඉඩම කුලියට හෝ බද්දට ලබා දිය හැක

✨ විශේෂ පහසුකම්

✔️ පුළුල් මාර්ග
✔️ තෙකලා විදුලිය
✔️ ජල පහසුකම්
✔️ නගර පහසුකම් සියල්ල ආසන්නයේ
✔️ හොඳ ප්‍රවේශ මාර්ග
✔️ පිරිසිදු ඔප්පු සහ පිඹුරුපත්
✔️ ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් ඉඩම්  /නිවාස ණය ලබාගත හැක

💰 පර්චසයක් රු. 345,000/- (Negotiable)

📍 අවශ්‍ය නම් ඉඩම පැමිණ පරීක්ෂා කළ හැක

📍Google Map Coordinates: 7°36'28.0"N 80°04'47.6"E

📞 වැඩි විස්තර සඳහා අමතන්න: Mr. Lahiru

📱 077 177 1514
📱 077 255 1288

Overview
Property ID: 559
Type: Apartment,  House,  Land
Write A Review
0 Reviews
0 out of 5
Contact Agency
Latest Properties

The Most Recent Estate

Land for sale in Boralesgamuwa
Selling
Land

Boralesgamuwa, Colombo District

  • 6 perch
TV
Tharaka Vithanage
Rs18 million
SB
Saman Bandara
Rs13 million
YN
Yyamaan Nasrin
Rs55 million
For Sale: Heritage Walauwa in Gintota!
Selling
House

Gintota, Galle District

  • 5
  • 1
  • 67 perch
RW
Rajeewa Walawage
Rs70 million
COLOMBO 5, KIRULAPONE - LAND WITH HOUSE FOR SALE
Selling
Land

Colombo 5, Colombo District

  • 2
  • 2
  • 1,500 perch
HT
Hemantha Thalakotuwage
Rs60 million
Land from matara town
Selling
House

Matara, Matara District

  • 35 perch
NP
Nadun Pabasara Hewa Wellalage
Rs1.4 million
Home Sale in Wellampitiya
Selling
House

Kolonnawa, Colombo District

  • 7
  • 4
  • 10 perch
FF
Fathima Faaiqa
Rs55 million
PJ
Pradeep Jayanath
Rs180,000.00
Your experience on this site will be improved by allowing cookies.