View All Photos (5)
Selling
Residential Land for Sale in Kadawatha
Rs595,000.00
Description
කඩවත - මාවරමණ්ඩිය ප්‍රධාන පාරට මීටර් 400ක් දුරින් නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 18ක හතරැස් ඉඩම විකිණීමට
මාවරමණ්ඩිය නගරයට කී.මී. 1.3, කඩවත නගරයට කී.මී. 3, මාකොළ නගරයට කී.මී. 4, කිරිබත්ගොඩ නගරයට කී.මී. 6.5
නේවාසික පරිශ්‍රයකට මෙන්ම බුලත්, ගම්මිරිස්, කෙසෙල් වැනි වගා කටයුතු වලටද යෝග්‍ය වේ.
අඩි 10ක කොන්ක්‍රීට් පිවිසුම් මාර්ගයක් ඇත.
අඩි 73.5ක මාර්ග ඉදිරිපසක් පවතින බැවින් පර්චස් 09 බැගින් බිම් කොටස් 02ක් විකිණීමද සලකා බැලේ.
Contact : 071 33 66 120
Overview
Property ID: 552
Type: Land
Location
- AddressKadawatha, Gampaha District
Write A Review
0 Reviews
0 out of 5
Latest Properties